2012-05-14

LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

ඔන්න ඉතින් තවත් LED CFL බල්බ් එකක් අරගන ආවා ඔගොලන් වෙනුවෙන්. Office එකේ වැඩ කරන ගමන් බල්බ් හදන්  වේලාව ටිකක් මදි තම මොනවා කරන්නද හදන බල්බ්  වල විස්තර Blog එකට දාන එක තමා අමාරුම වැඩේ . post එකක් Publish කරපුවහම එක දවසකට Blog එකට ගොඩ දෙනෙක් එනවා Thanks. Post ලියනේ අමාරුවෙන් හරි  ඒ නිසයි.  පොඩිකාලේ ඉදන් ඇගේ තිබුනු උණ නේ Electronic කියන්නේ මේ දවස්වල ආය එලියට ඇවිලා මේ උණට බෙහෙත් ගතට හරියනේ නැහැ මේවා කරන කටිය හොදටම දනවා.
හරි මම බල්බ් එකේ විස්තරේ කියන්නම්කෝ මේක හදන්න LED 100 යොදාගන තියනවා වටේට 10 පටි 8 හා පහලට LED 20 තියනවා මේකේ 5w 400 lm  එළියක් තියනවා බලන්නකෝ photo ටික 



මම බල්බ් 4 හදන්න ගෙනාපු බඩු ටික තමා මේ තියනේ 
Capsule එකක් රුපියල් 210
LED එකක් රුපියල් 5.50 (මම 500 ගතු හින්දා රුපියල් 5 ට  දුන්නා )
Power Circuit එකක් රුපියල් 70
Total 780
මට ගිය මිල ගනන් තමා මේ බඩු ගතේ පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් තව කදාන The Moden LED එකේ තියනවා මිල ගණන් වෙනසක් නැහැ 



මෙන්න මේ විදියට  පාස්ස ගන්න 






මේ වැඩේ කරනකොටනම් හොද අවදානයෙන් කරන්න ඕනා වැරදුනොත් වැඩ කරන්නේ නැතුව යනවා 


Power Circuit එක පාස්ස ගන්න මේ ව්දියට Power Circuit එකෙන් එන වයර් වල රතු පාට  වයර්  එකේ එන්නේ - විදුලිය  කළු පාට  වයර එකේ එන්නේ + විදුලිය මෙය නිසා මෙය ගැන විමසිලි වන්න.

Test Run එකක් විදියට On කරලා බැලුවා වැඩ කරනවාද කියලා මෙන්න වැඩ සන්තෝසේ බැරුවා
LED වල එලිය මදිනම් 33K වල අගය අඩුකර බලන්න එක LED එකක් වොල්ටිය තාවය 3V තිබිය යුතුය 

මම කියන යන එකේ ලකුණු යා යුතේ මෙන්න මෙයාට Kushan Chamen
විදුලි කොටන වෙලාවට බල්බ් පවා යනවා කියලා දානවානේ මේ ගැන කුමන කතාද ඉතින් එක හින්දා මේක හදලා දාපුවහම ඒ කරදරයෙන් අපිට බේරෙන්න පුළුවන් මට මේක දුනේ  Kushan Chamen
Thanks Kasun





මෙන්න සම්පුරණ කළ LED 100 CFL බල්බ්  එක කොහොමද පෙනුම 


මේ තියනේ මෙගේ Product දෙක කොහොමද වෙනස Size එක ඒහෙම පොඩි එකේ බල්බ් 67 ලොකු එකේ බල්බ් 100 

මගේ යාළුවා ගේනවා මේ බල්බ් එකක්  ebay එකෙන් වැඩ කලේ සති 2  විතර LED සේරම පිචිලා එක මට දුන්නා මම එකට මාරු වැඩක් කලා බලන්නකෝ Photo ටික.මේකට දාල තියල LED වලයි මගේ ඒවගේ LED වලයි වෙනස කොහොමද ?








පෙර ලිපි


Comments දාල යන්න අමතක කරන්න එපා 

2012-04-25

12 වෝල්ට් වලින් වැඩකරන LED CFL බල්බ් එකක් හදමු

න්න ඉතින් ආයමත් LED බල්බ් එකක් අරගන අවා මේක නම් 230 වෝල්ට්වලින් නම් වැඩ කරනේ නැහැ හොදට මතක තියාගන්න ගොඩ දෙනෙක් අහලා තිබුනා 12 වෝල්ට් වලින් වැඩකරන LED බල්බ් නැද්ද කියලා දැන් විදුලි බිල වැඩි හින්දා කටිය  Solar panel වලින් Battery charge කරලා LED බල්බ්  දාන්න හදනවා වගේ  මොකද මේකට  2W-3W  විතරනේ  වැය වනේ   මේක වැඩ කරනේ 12 වෝල්ට් වලින් විතරයි  12  වෝල්ට් කිවුවේ කාර් බැටරි UPS  බැටරි Computer Power Supply  කහ කළු වයර් වලින් මේක හොදට වැඩ දැන් තේරුණා නේද?  
මේ තියනේ නිමකල  12V (වෝල්ට්) LED CFL බල්බ් එක   


මම බල්බ් 5හදන්න ගෙනාපු බඩු මල්ල 

LED 500 පැකට් එකක් ම මිලට ගත්තා බලන්න LED වල විස්තර ගහලා තියනවා 


PCB එක පොඩි වෙනස් කමක් කරනවා හොදට බලන්න හරියට පැත්ත බලලා මේ විදියට path එක විසන්දි කරන්න.මොකද  LED 4 series ආකාරයට සවිකරපුවහම කිසිම කරදරයකින් තොරව 12V වලින් දල්වා ගත හැක.මොකද මේ LED එකක් 3.2 , 3.4 V වලට ඔරොතු දෙනවා. තුවන රුප සටහන බලන්න .

හොදින් මේක නම් බලන්න වැරදුනොත් වැඩ  කරනේ නැහැ  මේ විදියට තමා LED ටික  පාස්ස  ගන්න ඕනා 
-+ -+   + -+ -+ -+ -+-  + -+ -+ -+ -+-    ඊතල ගැන අවදාන යොමු කරන්න 

පාස්ස ගත් LED වලට වයර්  පාස්ස ගනේ මෙන්න මේ විදියට මගේ පහසුවට  + ට රතු ද - කළු වයර් තමා මම පැසුවේ.
දැන් බලමු මේ පොඩි රවුම කොහොමද හදා ගනේ කියලා මේකේ තියනවා LED 7 මේකේ 8 තිබුනානම් මොකද වෙනේ. මම මේකට පොඩි වැඩක් කරා මුලින්ම LED 7මේ විදියට  පාස්ස  ගන්න
+-+-+-+-  -+-+-+- දැන් කරන්න තියනේ තව එකක් ඇතුල් පැ තෙන්  පාස්ස  ගන්න එත කොට LED  4 ක් වෙනවා නිකන්ම.ඇතුල් පැතෙන්  පාස්ස  ගත්තු LED එක තමා ඊතලෙන් පෙනේ.

මේ තියනේ මේ විදිය තමා

මේක හොදට බලන්න 

Computer Power Supply එකකින් තමා Power  දීලා  තියෙනේ. 


අන්තිමේට සියලුම වයර් එක Main වයර් එකකට  පාස්ස  ගන්න මේ විදියට


හොදින් බලන්න මේකට දාල තියන වයර් ඒක. ගන්න Ampere ඒක 12X0.18= 2.16 
ඒ කියනේ මේකට ගනේ 2.16 W

මේකට දාල තියන වයර් ඒක බලන්න ගන්න Ampere ඒක 12X0.31=3.72
ඒ කියනේ මේකට  ගන්නවා   3.72W

පේනවා නේද වයර් වලට කරන්න පුවුවන් වැඩ මේවට වයර් දැමීමේදී වඩාත් සැලකිලිමත් වන්න  මේවට කවදාවත් Speaker wire දාන එපා දාපු ගමන් ගන්න Watt වැඩි වෙනවා. Speaker wire අදුනන ගන්න හරිම පහසුයි ඒම wire විනිවිද පේනවා. මේවට Power වලට දාන  
යර් පමනක් යොදන්න Moter Winding / Auto Electrical Shop වල මේවා ගන්න තියනවා 1M RS 25  පමණ වෙනවා.

මේ තියෙනේ  Speaker wire






 මගේ පෙර ලිපි 

www.dinumadushan.tk

Comment දාල යන්න අමතක ක‍රන එපා 


2012-04-21

Blog ඒකට ආරෂාවක් දාමු

                                           Blog ඒකට රෂාවක් දාමු 

වැඩේ පොඩි වුනාට වාසි ගොඩයි දැකලා තියනවා නේද සමහර අයගේ Blog වලට ගියහම Right Click කරනත් බැහැ Copy කරනත් බැහැ  මුකුත් කරනත් බැරුව යනවා .වෙලාවකට ඕනා කරන දෙයක් වත් Copy කරගන්න බැහැ Blog ඒකට එන කෙනාට  මෙහෙම Copy කරන බැරුව යන්න  අරෂාවක්  දාන්න මොකක් හරි හේතුවක්   ඇතිනේ සමහර  අය අනුන්ගේ Blog Post තමන්ගේ වගේ Blog එකේ දාගන්නවා  මුල් අතිකරු මේක දැක්කහම මොකද හිතෙන්නේ  පැය දවස්  ගනන්  මහන්සි වෙලා Blog Post ලියලා වෙන කවුරු හරි ලකුණු දාගන්නවා  මේක තමා මෙහම කරන හේතුව වෙලා  තියෙනේ  .මේකට මේ පොඩි වැඩේ කරලා දාන්න මේක Jave Script එකක්.


කරන්න තියෙනේ  Blogger අලුත් එකේ නම් Layout ඒකට ගිහින් කැමති තැනක තියන Add a Gadget 
වෙත ගොස් HTML/JAVAScript වෙත යන්න දැන්  Title කැමති නමක් දෙන්න දැන් මේක 
Download කරගන්න.
Content යන තැනට Download කරගත්  Jave Script Copy කර Save කරගන්න ඉන්පසු  Layout ඇති 
Save Arrangement Click කර දැන් වැඩේ කොහොමද කියලා බලන්න   






මට මේ වැඩේ කියලා දුනේ මෙන්න මෙයා තමා දිල්නුවන්

Comments දාල යන්න අමතක කරන්න එපා 

2012-04-19

Android phone ඒක root කරලා සිංහල දාමු

මාත් ඉතින්   Apple phone ඒක විකුණලා Android phone එකක් ගත්තා දැන් Root කර ගැනීම හා 
සිංහලදා ගැනීම තමා කරගැනීමට තිබුනු ලොකුම වුවමනාව මොකද සිංහල web site කොටු  කොටු  පේනහින්දා Warranty තියනවනම් Root කරන්න යන්න එපා Warranty නැතුව යනවා  මේ Soft එකෙන් Root කරපුවා  Unroot කරන්න  පුළුවන්  කියලා කියනවා අනේ මන්දා
මෙන්න මේ විදියට තමා Root කරගන්නේ
 මුලින්ම  මේක  Download කර ගන්න 

Download කරගත් Unlock Root ඔබේ පරිගණකයට Install කරගන්න  
අලුත් Phone ගොඩක් මේකෙන් Root කරන්න පුළුවන්  


Settings/Development/USB debugging වෙත ගොස් tik ඒක දමන්න අමතක කොකරන්න 

ඉන් පසු Unlock Root හි ඇති Root බොතම ඔබන්න මද වෙලාවකින්   ඔබගේ Phone Model Number ඒක  පෙන්නාවි   එය ok කර දුන් විට ටික වෙලාවකින් Root ක්‍රියාකාරිවය අවසන් කියා පණිවිඩයක් දිස්වේ 
ඔබට Root කිරීමට පමණක් අවශානම්  මෙය   පමණක් කරන්න 

දැන් බලමු සිංහල දානේ කොහොමද කියලා

Settings/Development/USB debugging වෙත ගොස් tik ඒක ඉවත් කර ගන්න. SDCARD එකේ  Folder එකක් හදලා එකට Download කරගත් Root_Explor.apk හා DroidSansFallBack .ttf කියන File දෙක Copy කර ගන්න .ඉන්පසු  Copy කරගත්  Root_Explor app ඒක Phone එකට  install කර ගන්න .  Root_Explor කියනේ හරියට File Manage Software එකක් වගේ .
දැන් install කරපු Root_Explor open කරගන්න මෙතනදී Super User ට Allow කරන්න අහනවා Yes කියලා යන්න දැන් තියෙනේ  /sdcard/newfolder/DroidSansFallBack .ttf sd Card එකේ තියන  මේ Font  එක Copy කරලා /System/fonts/ මෙතනට ගිහින් Past කරන  ඕනා ඊට පෙර  Past කරන තැන උඩ පොඩි button එකක් තියනවා Mount R/W කියලා ඒක past කරන්න කලින් ඔබන්න.

දැන් ඉතින් Phone ඒක ඕනම් Restart කරලා සිංහල පේනවාද කියලා බලනකෝ

Root කරන්න බැරි අය Google Play  ගිහින් මේක Install කරලා බලන්න 
Fontomizer SP

සිංහල දානවා කියන ඕක තමා කරන්න තියෙනේ 
comment දාල යන්න අමතක කරන්න එපා 




2012-04-14

විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

මේක Spot Type Bulb එකක් පොඩි කාමරයක නරකම නැහැ මේකට වැය වන්නේ 3W පමන මේකට Super Bright LED 60 තියනවා මේ PCB parts 1st cross street කදන LED Shop එකේ ගන්න තියනවා

Parts List
Housing ,PCB completed set RS 120
LED 60 X 5 = 300
LED Drive Circuit 100

වියදම යනවා RS 520 LED Drive Circuit එක අපිට Rs 30 හදා ගන්න පුළුවන් Img දානම්
CFL පිචුනෝත් Sorry තමා Repair කරන්න ටිකක් කරදර වැඩක් මේක LED තමා යන්නේ ඒවා අපිට මාරුකරන පුළුවන්
මේවා ටික ගෙදරට දාපුවහම බලගන ඉනකොට විදුලි බිල අඩුවෙනවා
LED ටික නමන්න ඕන නැත්නම් spot Light වෙනවා ෆොටෝ එක බලන
මම වැඩේ යනකොට පොඩි ෆොටෝ ටිකක් තියනවා බලනකො කොහොමද කියල
දැන් මම කටිය වැඩ පටන් ගන්න ඔය ගොලගේ ඒවත් මෙතැන post කරන අමතක කරන එපා.
දැනට කරන කටිය ඉනවා නම් වැඩි විස්තර post කරලම යන්න . තව තියනවා ඉදිරියට ඒවා
බලපොරොතු වන්න .
comments දාලම යන්න අමතක කරන එපා නැවත හමුවෙමු






LED Drive Circuit





































නමන්න මේ විදියට

















2012-03-23

sealed type බටරි අලුත් වැඩිය කරමු

මුලින්ම අත් දෙකට මේවා දෙකක් දාගන්න


අස් දෙකට මේවා දාගන්න


මුකුත් වුනාට පස්සේ දුක්වෙන්න එපා

මේ වැඩේ මට කිවුවේ Battery කඩේක වැඩකරන කෙනෙක් මේවා ඕන තරම කරනවා. කරලා customer ලාට දෙනවා කිසි අවුලච්ක් නැහැ .මමත් කරලා බැලුව ලංකාව රශ්නේ වැඩි හින්දා ටික කාලයක් යනකොට ඇතුලේ තියන Batter වතුර වාෂ්ප වෙලා යනවා එතකොට Battery death Normal බටරි වතුර නැතුව ගියහම මොකද වෙනේ මේකට එහෙම තමා ඒවායේ වතුර දන්නා පුවුවන් මේවට එහෙම බැහැ අපි වතුර දාන්න ඔවා බලන්න බැරි හින්දනේ sealed type බටරි ගනේ දැන් හරිම තමා කාට කියන්නද Warranty ඉවරී කියලා හිටමුකෝ අපි දන්නවා මේක මිට වඩා වැඩ ගන්න පුළුවන් කියලා දැන් මොකද කරනේ

වැඩේ පටන් ගමු
මම මේකට ගතේ 12V 5A Moter Bike Battery එකක් Car බටරි වුනත් මෙහම තමා වෙනසක් නැහැ



දැන් අස් දෙකට අත් දෙකට දාගන්න අමතක කරන්න එපා

මේකේ සිංහලෙන් ගහලා තියනවා Do Not Open කියලා එක Red color corner side Open කරන


Open කරට පසු මේවිදියට තමා



මේකේ Blue color cap ගලවන්න




දැන් Normal බටරි වතුර දමන ආකාරයට මේකට වතුර දමා නැවත හොදින් තද කරන්න අවශානම් Glue දමන්න

sealed type බටරි දානවානම් good එකක් දන්නා නැත්නම් මේ දුක කනවෙනවා sure China Thailand වගකීම් කාලය පැනපු ගමන් ලෙඩ දෙනවා



දැන් ඉතින් යාළුවන් අහන් විසිකරපු sealed type බටරි තියනවද කියලා දැන් දනවානේද එකපාර sealed type බටරි මාරු නොකර නැවත පාරක් try කරන විදිය

දැනට කරන කටිය ඉනවා වැඩි විස්තර post කරලම යන්න comments දාලම යන්න අමතක කරන එපා

තව බටරි ගැන තියනවා හමුවෙමු